Archive for the ‘Uncategorized’ Category

ජරාව
May 24, 2011

මෙලොව ඉතාම අපූරු දෙයක් තිබේ. මම එවායෙන් සෙල්ලම් කරන විට අය්යා, “ඈක්කා මල්ලි ඔය ජරාව” කියා කෑගසයි. ඉන්පසු අම්මා මා සොදයි.

2600 බුද්ධ ජයන්තිය
May 20, 2011

වෙසක් දා පන්සල් නොගොස් අම්මාගේ බැන්කුවට ගියා. මොකද එදා එහේ රාජකාරි භක්තිගීත කිව්වා

අද අය්යාගේ උපන් දිනය
May 13, 2011

තාත්තා දරුස්මාන් සමග ගෙදර නෑවිත් සටනේ

ප්‍රේමය
April 30, 2011

කිසිවෙකු නොබලන බ්ලොග් එකක් ඒක පාර්ශවික ප්‍රේමයක් වැනියැයි තාත්තා සිතයි.

ඇයි ?
April 28, 2011

මම කුංචනභරණ … ආදරයට කුංචා ය..

වයස මාස 18 ..

මට අම්මා,තාත්තා සහ අය්යාගෙන් නිතරම කරදරය..

මේවා ලෝකයා දැන ගත යුතුය..

මම මෙ බ්ලොග් එක පටන් ගන්නේ ඒ නිසයි..